![]() |
![]() |
![]() |
![]() |
![]() |
- 1 රූපය - ප්‍රදේශයට රජයේ පාසලක් ලබා ගැනීම සඳහා කැප වූ විද්‍යාලයීය ආදී කර්තෘ වෛද්‍යාචාර්‍ය ආගිරිස් ගුණවර්ධන මහතා
- 2 රූපය - 1888 විද්‍යාලයේ ප්‍රථම විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ එස්.ඒ.ඩී.විජේසේකර මහතා
- 3 රූපය - කරඳන පිරිමි පාසලට ප්‍රථම ගොඩනැගිල්ල තනවා පරිත්‍යාග කළ ප්‍රභූවරය ඩී.එම්.කළටුවාව මහතා
- 4 රූපය - විද්‍යාගාරයක් තනවාපරිත්‍යාග කළ ප්‍රභූවරයාණෝ කරඳන ජෙම්හවුස් අධිපති ඇහැලියගොඩ තොරණගොඩ ඇම්.ඒ.බී.කරඳන මැතිතුමා
- 5 රූපය - කරඳන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයට අනන්‍යයන්ගේ ද සහයෝගය ඇතිව බුදු මැදුරක් සහ පුස්තකාලයක් තනවා පරිත්‍යාග කිරීමට පුරෝගාමී වූ ගම් ප්‍රභූවරයාණෝ කරඳන ඩබ්.කේ.සිරිසේන වෛද්‍යාචාර්‍යතුමා




