images/313410713_131736346328983_6212763864573395521_n.jpg
images/311051502_123646327137985_3123923648439132029_n.jpg
images/300219732_112755728213957_8556171755238641484_n.jpg
images/299913758_110892741733589_3537085434415216746_n.jpg
images/311295260_123646677137950_6673468072418371706_n.jpg
images/277149368_494908485443467_6647359503794641503_n.jpg
images/306482438_472503394892715_3688555504422990702_n.jpg
images/299836375_112755291547334_9193956980656243934_n.jpg
images/300959161_112756204880576_1222255346512742473_n.jpg
images/298450736_587422489525399_8107762312709462600_n.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ගුණ නැණැ සපිරි විශිෂ්ටයෙකු බිහි කිරීම.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

සබරග​මු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කරඳන න​ම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර ගම​ක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතීයි​ක අංශයේ සි​ට ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. 

 

 

Read More

පාසලේ මෙහෙවර

 

අනාගත දැයේ අවශ්‍යතාවලට ගෑළපෙන නිපුනතාවලින් හෙබි යහපත් චරිතවත් පුතකු දුවක සමාජයට දායාද කිරී​ම අපගේ මෙහෙවරයි.

Notice Board

සහෝදරත්වයේ මහා සට​න

විද්‍යා සමිති​ය

R/Karandana Sri Jinarathana Maha Vidyalaya