පාසල් ගීතය
නාමය ශ්‍රී ජිනරතන දිනේවා
ලත් දෙරණේ කිතු අඹරේ
කරඳ්අන වොරැදන ශ්‍රී ජිනරතන මහා විදුහල් මැණී...//
ප්‍රණවමු ප්‍රණවමු භක්තු ප්‍රේමදාරා
ඥාණ වීර හුණ ශක්ති ප්‍රදානය
වේවා ඔබහට භක්ති ප්‍රණාමය...//
නාමය ශ්‍රී ...//
ඔබනම සුරකිමු බබලමු සැමවිට
පෙරටම යමු සුරු විකුම් පපා
ගුරු බැති පෙරටුව සමගිව එකතුව
පෙරටම යමු ඔබ නාමේ සමරා
ඔබවේ ප්‍රාණේ ඔබවේ ජීවේ
අපගේ මූර්ති සෑදූ
සිරිලක දස දෙස නාමය ලෙලවමු
ගුණදම් සපුරවමු...//
නාමය ශ්‍රී...//