• (+94) 452266019
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Karadana Sri Jinarathana M.V.

ර/කරදන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලය

Rathnapura Zone

  • Register
  • Login
Karadana Sri Jinarathana M.V.

ර/කරදන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලය

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාස​ලේ සිතිය​ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ර/කරඳන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලය

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල සබරගමු පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරයි. 

අද ලෝකය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අතින් වඩාත් ඉදිරියෙන් සිටී. එවන් කාලවකවානුවක අප රට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අනෙක් රටවල් හා සසඳන කළ වඩාත් මන්දගාමී වුවද තාක්ෂණික ලොවකට පියමැනීමට යුහුසුළුව පියමනිමින් සිටී. ඒ සඳහා අනාගත ලොව භාර ගැනීමට සිටින අපේ පාසල් දූ දරුවන් තාක්ෂණීක ලොවකට පිවීසීමට අඩිතාලම දැමීමෙන් පාසලට මෙන්ම අනාගත රටේ උන්නතිය සඳහා පිටුවහලක් වනු ඇත. ඒ සඳහා මෙම වෙබ් පිටු නිර්මාණය ඉතාමත් ඵලදායී ක්‍රියාවකි.

 අප පාසල වෙනුවන් නිර්මාණය කරන ලද මෙම වෙබ් පිටුව පාසලේ කටයුතු පහසුවටත්, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ පහසුවටත් යොදා ගැනීමටත් ඉතා වැදගත් වනු ඇත. එබැවින් මෙම වෙබ් පිටුව ඉදිරි වැඩ කටයුතු සඳහා යොදා ගැනීමට අපි අපේක්ෂා කරමු.

 මේ සඳහා උර දුන් සහ මඟ පෙන් වූ සැමට මෙසේ ස්තූතු කර සිටිමි.

නියෝජ්‍ය විදුහල්පති,

ර/කරඳන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Karadana Sri Jinarathana M.V.

ර/කරදන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලය

Rathnapura Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ර/කරඳන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලය, කරඳ​න
  • දුරකථන(+94) 452216019
  • ෆැක්ස්(+94) 123-456789

Supported By

© 2026 Karadana Sri Jinarathana M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk