ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාස වොලොබෝල් තරඟය
(බාලිකා) තෙවන ස්ථානය දිනා ගත් දියණියටත්, පුහුවීම් කළ පුහුණු උපදේශක මහත්මාටත් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය භාර ගුරු මහතාටත් අපගේ උණුසුම් සුබ පැතුම් එක් කර සිටිමු.