වොලිබෝල් (බාලක) කොට්ඨාස තරඟ
2022 ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාස වොලිබෝල් (බාලක) තරඟයෙන් අනුශුරතාව ලබා
ගත් විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායමට හා ඔවු පුරුදු පුහුණු කළ ක්‍රීඩා උපදේශක ගුරුතුමාටත් අපගේ කෘතවේදීත්වය.