IT Club

තාක්ෂණයෙන් සවි බල ගැන් වූ ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ පෙරටු කර ගනිමින් සමස්ත පාසල් පද්ධතිය සහ අප පාසල් ශිෂ්‍ය ප්‍රජාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව්‍ය දැනුම සහ නවෝත්පාදන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීම අප පාසල් තොරතුරු තාක්ෂණ සංගමයේ ප්‍රධාන අරමුණයි.

විෂයභාර ගුරුවරයා :

 

ඒ.එස්.එච්.කෞශල්‍යා

 

සාමාජිකයන් :

චමෝද් මිහිරංග

මාලක කල්හාර

ශානුක කුමාර

දිනුශාන් අකලංක

කවීෂා පබසරා

 

පබළු නෙත්මිණි