Website Development Team

ර/කරඳන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ඒ.එස්.එච්.කෞශල්‍යා ගුරුතුමියගේ මඟ පෙන්වීම යටතේ තාක්ෂණය භාවිතයෙන් ලොව ජය ගැනීම අරමුණු කර ගනිමින් සාමාජිකයන් 10 දෙනෙකුගේ එකමුතුවෙන් අප විද්‍යාලයීය වෙබ් පිටු සංවර්ධන කණ්ඩායමක් නිර්මාණය කරන ලදි. සයිබර් ලොවට පියාපත් වැඩසටහන යටතේ අප විද්‍යාලය වෙනුවෙන් වෙබ් පිටු නිර්මාණය කිරීම සිදු කරන ලදි. ඒ සඳහා අවැසි දැනුම ලබා දුන් සහ එම අවස්ථාව ලබා දුන් සියලුම දෙනාට අපගේ කෘ තවේදීත්වය පිරි නමමු

Teacher in charge

ඒ.එස්.එච්.කෞශල්‍යා

ඒ.එස්.එච්.කෞශල්‍යා

තො.ස.තා.විෂයභාර

Member of the Team

චමෝද් මිහිරංග

චමෝද් මිහිරංග

Team Leader
මාලක කල්හාර

මාලක කල්හාර

Web Developer
ආකාශ් සෙවිමිණ

ආකාශ් සෙවිමිණ

Web Developer
කවීෂා පබසරා

කවීෂා පබසරා

Article Writer
පබළු නෙත්මිණි

පබළු නෙත්මිණි

Article Writer
සම්පත් කුමාර

සම්පත් කුමාර

Photography