ඉංග්‍රීසි කදවුර - 2022
එක් දින ඉංග්‍රීසි කදවුර 2022 නොවැම්බර් 15 වන දින උදෑසන 8.00 සිට දහවල් 2.00 දක්වා
කරඳන ප්‍රාථමික පාසල් භූමියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.ඒ සඳහා සියලුම දෙනාට සිදු කරනු ලබන විශේෂ ආරාධනයයි!
grand fair
2022.11.11 වන දින උදෑසන 8.00 සිට ර/කරඳන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයීය භූමියේ මහා පොළක්