grand fair
2022.11.11 වන දින උදෑසන 8.00 සිට ර/කරඳන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයීය භූමියේ මහා පොළක්
පැවැත්වේ. ගෙදරට ඕන දෙයක් එකම වහලක් යටින් ලබා ගන්න සැමට කරන සුහද ආරාධනයයි!
ඉංග්‍රීසි කදවුර - 2022
එක් දින ඉංග්‍රීසි කදවුර 2022 නොවැම්බර් 15 වන දින උදෑසන 8.00 සිට දහවල් 2.00 දක්වා